latest post
Loading...
Monday, January 13, 2014

නුපුරුදු තනිකම

මගේ තනියට
…සිටිය නුබ අද
…කොහේදෝ ඇත සැගවිලා
…සිතේ තෙරපුනු ..
…මගේ සිතිවිලි
…හදේ තනියට නැවතිලා ..
…අවසන්ව ගිය මත සැමරුම්
…සතපන්න ලය මත මගේ ..
…පාලු ලොව තුල ,
…අතරමං කර ..
…දමා යන්නට
…කිමද ඔබ මට පෙම් කලේ ?

12 comments:

  1. එල එල අක්කෙ තව හොදට ලියන්න

    ReplyDelete
  2. සුපුරුදු තනිකම නොවෙයිද?

    Please remove word verification please please''

    ReplyDelete
  3. ඔබගේ භාෂා ව්‍යවහාරය ප්‍රශ්ස්තයි. ඊලග වටයට යවන්න යෝජනා කරනවා. :D

    ReplyDelete
    Replies
    1. හප්පෙ තැන්කු ටට්ට අයියෙ

      Delete
  4. හම්මට උඩු.. බොග් ලියනව කියල දන්නෙ අදනේ :D

    ReplyDelete
  5. අදහස මසුරන්... ඒත් පසුබිමේ පාටත් එක්ක අකුරු කියවන්න අසීරුයි. නැතිනම් අකුරු ලොකු කරන්න. එවිට ඒ ගැටලුවත් විසඳෙයි. දැන් මේ බ්ලොග ගැන සින්ඩිකේටර්වලට දැනුම් දෙන්න.

    ReplyDelete
    Replies
    1. හුගාලියක් සිතුතියි O:)

      Delete

  6. …ජිවිතේ මගෙ
    …නුබයි සොදුරේ
    …හැර නොයමි
    …නුබේන් වෙන්වී

    …ආදරේයි මම
    …තවම නුබ හට
    …ගියත් අත්හැර
    …නුබව තනිකර ...

    ReplyDelete

Quick Message
Press Esc to close