අතීතය
මතක පොතේ පිටු අතරින්
දිවයන විට අතීතයට
ඔබගේ ඔය සුදු අත ගෙන
මතකයි මම කීව වදන්...
ළඟක ඉඳිමි, දුරක නොයමි
ඔය දෑසට කඳුළු නොදෙමි
හිනා තියන් ඉන්න කියා
මට කී හැටි ආදරයෙන්...
එකට බැඳුනු අත් වෙන් වී
වේදනාව හිතට දිදී
ඇයි ලංකර ගත්තේ මා
දමා යන්න දුකක් දිදී..
අද කවි වමාරනවනේ මේකි.... වේගය වැඩි නැතිද දරුවෝ
ReplyDeleteහුග ඩවසක් ලියල ඔක ඩැම්මෙ අද අයියෙ :D
Deleteපිං සිද්ද වෙයි මේ මගුල් බාසාව බ්ලොග් එකට වැද්ද නොගෙන හිටු...
Delete