latest post
Loading...

Recent Post

Thursday, March 6, 2014
නුබට .......

නුබට .......

නොදැනුනා වගේ ඈතට ගියාට ..
හීන පෙරසේමයි
නුබ වෙනුවෙන් ගෙතුනු ..
දුරක් ගොස් නැවත එන්නට
හැකි වෙද ?
කෙදින නම්
නුබට ...
හීන හීනම වෙවි
කෙදිනකවත් නුවන් තුලින්
දකින්නට බැරි ලෙසම ....
Quick Message
Press Esc to close