latest post
Loading...

Recent Post

Thursday, December 24, 2015
අහස තරම් උසට දිගට
…සයුර තරම් ඈත  දුරට
…සම කරන්න බැරි තරමට
…නුඹට වඩා නම් නුඹ හට
…ආදරේ කලා ...
…මටත් වඩා මම නුඹ හට
…ආදරේ කලා ...
…මගෙ ලෝකෙට මගේ හීනෙට
…ඔයා ඇවිත් හෙමි හෙමිහිට
…කවදාවත් නැති තරමට
…මගේ හිතේ හැම කොනක්ම
…ආදරයෙන් තෙත් කරන්න
…නුඹේ හිතේ ආදරයට
…පුළුවන් වූයේ කොහොමද
…හිතා ගන්න මගේ හිතට
…තාම බැරි උණා .....

Wednesday, November 11, 2015
නිදහස

නිදහස

නිදහස කියන්නේ ?
…මොකක්ද ?
…කිසි තේරුමක් නැති වචනයක්
…අනිත් අයගේ  ජීවිතවට බාධා  නොවෙන්න
…කියල නීතියක්
… බැම්මක් දාපු
…දේකට කෝමද නිදහසක්
…තියෙන්නේ ...
…මං නම් කියන්නේ අපිට නිදහසක් නෑ
…සීමාවල් විතරයි තියෙන්නේ ...
Quick Message
Press Esc to close