Home අත්දැකීම් කවි නැවතුම ...! නැවතුම ...! Unknown at 12:03 AM රිදුම් දෙන දෑස මග බලන් හිටියා හීනා අහුරක් අරන් සතුට හිත පොදි බැදන් සොයා එන තුරු යලිත් ඔබ මගේ සිත , තවමත් මග බලමි හුන් තැනම නැවති ...... ,,,,,,,,,,දෙව් ,,,,,,,,,
ළගදීම ඒවි ලස්සනයි පද වැල...
ReplyDeleteඅර බුකියේ පිස්සු කෝලම්වලට වඩා
එකනං ඇත්ත
Delete:D
Deleteහම්මෙ කෝලම්
ReplyDelete:3
Delete:)
ReplyDelete