බලපොරොත්තුව
ගණ අඳුර වෙලාගත්
නීලවන් අහස් ගැබ
පාළුවට ගොස් තිබේ
තරු එළිය නිවාගෙන...
සරා සඳ ගෙවී ගොස්
අමාවක සඳ ලබා
තව තවත් අඳුරු වී
පාළු වී ඇත අහස...
නමුදු යළි වාරයක්
පැමිණේවි සඳ මඬල
දිලිසේවි තරු පලස
එළිය කර අහස් ගැබ...
රැය දහවල අදුර ආලෝකය ගෙනේ අපට ජිවය
ReplyDeleteම්ම්ම් :)
Delete