නිදහස
නිදහස කියන්නේ ?මොකක්ද ?
කිසි තේරුමක් නැති වචනයක්
අනිත් අයගේ ජීවිතවට බාධා නොවෙන්න
කියල නීතියක්
බැම්මක් දාපු
දේකට කෝමද නිදහසක්
තියෙන්නේ ...
මං නම් කියන්නේ අපිට නිදහසක් නෑ
සීමාවල් විතරයි තියෙන්නේ ...
හිතන්න .....කියවන්න .....
හිතට දැනෙන දේ
හිතට දැනෙන දේ
අත්දැකීම්ජිවිතයට යමක්හිතට දැනෙන දේ