latest post
Loading...
Thursday, December 24, 2015

අහස තරම් උසට දිගට
…සයුර තරම් ඈත  දුරට
…සම කරන්න බැරි තරමට
…නුඹට වඩා නම් නුඹ හට
…ආදරේ කලා ...
…මටත් වඩා මම නුඹ හට
…ආදරේ කලා ...
…මගෙ ලෝකෙට මගේ හීනෙට
…ඔයා ඇවිත් හෙමි හෙමිහිට
…කවදාවත් නැති තරමට
…මගේ හිතේ හැම කොනක්ම
…ආදරයෙන් තෙත් කරන්න
…නුඹේ හිතේ ආදරයට
…පුළුවන් වූයේ කොහොමද
…හිතා ගන්න මගේ හිතට
…තාම බැරි උණා .....

Next
This is the most recent post.
Older Post

2 comments:

  1. මගේ හිතේ හැම කොනක්ම ආදරයෙන් තෙත් කරන්න,
    නුඹේ හිතේ ආදරයට පුලුවන් වූයේ කොහොමද???

    ReplyDelete

Quick Message
Press Esc to close