Home කවි නුපුරුදු තනිකම නුපුරුදු තනිකම Unknown at 10:29 PM මගේ තනියට සිටිය නුබ අද කොහේදෝ ඇත සැගවිලා සිතේ තෙරපුනු .. මගේ සිතිවිලි හදේ තනියට නැවතිලා .. අවසන්ව ගිය මත සැමරුම් සතපන්න ලය මත මගේ .. පාලු ලොව තුල , අතරමං කර .. දමා යන්නට කිමද ඔබ මට පෙම් කලේ ?
එල එල අක්කෙ තව හොදට ලියන්න
ReplyDelete:*
Deleteසුපුරුදු තනිකම නොවෙයිද?
ReplyDeletePlease remove word verification please please''
හලි hali අයිම් කලා :D
Deleteඔබගේ භාෂා ව්‍යවහාරය ප්රශ්ස්තයි. ඊලග වටයට යවන්න යෝජනා කරනවා. :D
ReplyDeleteහප්පෙ තැන්කු ටට්ට අයියෙ
Deleteහම්මට උඩු.. බොග් ලියනව කියල දන්නෙ අදනේ :D
ReplyDeleteහි හි :D
Deleteඅදහස මසුරන්... ඒත් පසුබිමේ පාටත් එක්ක අකුරු කියවන්න අසීරුයි. නැතිනම් අකුරු ලොකු කරන්න. එවිට ඒ ගැටලුවත් විසඳෙයි. දැන් මේ බ්ලොග ගැන සින්ඩිකේටර්වලට දැනුම් දෙන්න.
ReplyDeleteහුගාලියක් සිතුතියි O:)
Delete
ReplyDeleteජිවිතේ මගෙ
නුබයි සොදුරේ
හැර නොයමි
නුබේන් වෙන්වී
ආදරේයි මම
තවම නුබ හට
ගියත් අත්හැර
නුබව තනිකර ...
Maruuuuuu
ReplyDelete