Home කවි නුබට ....... නුබට ....... Unknown at 7:26 AM නොදැනුනා වගේ ඈතට ගියාට .. හීන පෙරසේමයි නුබ වෙනුවෙන් ගෙතුනු .. දුරක් ගොස් නැවත එන්නට හැකි වෙද ? කෙදින නම් නුබට ... හීන හීනම වෙවි කෙදිනකවත් නුවන් තුලින් දකින්නට බැරි ලෙසම ....
හපෝ ලවු නම් අනේ මංදා
ReplyDeleteඅර ගොං ගොජබි හිකනැල් බාසාවෙන් තොව ඇති සුන්දරත්වය මනරම් මැයි නොවේද බ්ලොගය බලන්න ආමි බැලු බැලු තැන්හි මනරම් බ්ලොගය ඉදිරියට කොරගෙන යැමට අඩුවට ඉන්ටනෙට් ලැබේවා සුභම පැතුම් දුවේ
ReplyDeleteඅම්මෝ මාරයියේ දැන් දැක්කේ ^_^ ස්තූතිය
Deleteහම්මේ මේ සක්කර වට්ටමත් බොග දානවද අද නේ දැක්කේ අහම්බෙන්
ReplyDeleteනුවන් කිව්වේ අපේ පුම්චිගේ පුතාද?
ලවු ඉලවු තමයි
ඈ ඈ :O
Deleteඒ සිහින දකිමින
ReplyDeleteසිටි ඔබ නිසොල්මන්ව
යලි හැරෙන්නට බෑ
කිසි කෙනෙකුට
අතීතය ගැන තැවී පලක් නැත
දකිමු අනාගතය සුබ ලෙසින
අමතකම කර
සුන්දරම වූ වරද ප්‍රේමය .........
...ආයේ එන්නම්කෝ දෙව් අක්කා ජය ඈ :)
හරි මල්ලි :)
Delete