latest post
Loading...
Sunday, February 9, 2014

…මගෙ මලගම දාට …ඇවිත් යන්නට එන්න ....

නැවත කිසි දිනක නුබ
…එපා මට හමු වන්න ..
…ජීවිතෙ ගමන් මග
…නුබේ ජීවන සුවද ගෙන
…මගෙන් ඈතට යන්න
…සෙනෙහසක් සොයා ගෙන ..
…ගෙවා ආ ගමන
…නිමා වුනි නුබ ගාව
…මතක සැමරිම් අතර
…ගෙවුනු අතීතය ..
…සොදුරු සිත්තමක් ලෙසින්
…ගලා යයි මියැදුනු සොහොන ලග
…ඔබ එදින මා වෙත
…පිදූ ඔබෙ බැතිබර සුවද
…මගේ මතකයන් තුල සදා කල් රැදෙනු ඇත
…සන්සාරයේ යලිදු
…නවාතැන් සොයා යන
…මගෙ මලගම දාට
…ඇවිත් යන්නට එන්න ....

7 comments:

  1. ලස්සන නිර්මාණයක්... මලගම දාට එන්න කියල කියන්නේ හැබැවමද නැත්නං ෆැන්ටසියද.. මට නම් හිතෙන්නෙම කෘර පළිගැනුමකට එසේ ආරාධනය කරනවා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ආයේ දැක ගන්න බලාපොරොත්තුවක් නැති නිසා අවසන් වතාවට දැක ගන්න එන්න කියන්නෙ එයාගෙ ආදරවන්තයට නලින් අයියෙ ,මගෙ මලගමදාටත් එන්න :D

      Delete
  2. ….
    …නුබව හමු වු දා
    …නතර වුනු මගෙ ජිවිතේ
    …යලිත් කිසිදා
    …නොපැතු එ සෙනෙහෙ
    …දමා හැර නොයන් ලදුනේ
    …ජිවිතේ මගෙ නුබයි මිතුරේ
    …ඉතින් අවසර දෙන්න
    …ලොවින් නික්මී යන්න
    …පාලු හවසක ඇවිත්
    …මා සොහොන අද්දර
    …එකම දවසක් හො
    …මා මතක් කර යන්නගග

    …බේබද්දා මං

    ReplyDelete
  3. මැරෙනව්නන් බදාදා දෑසක මැරියන් .. බ්‍රහස්පතින් දා ක්ලාස් නෑ :3

    ReplyDelete
    Replies
    1. හම්මෙ මාම මන් ටෝ >:(

      Delete

Quick Message
Press Esc to close