Recent Post
Showing posts with label ජිවිතයට යමක්. Show all posts
Showing posts with label ජිවිතයට යමක්. Show all posts
Monday, January 13, 2014
තමන්ගෙ හරි අනුන්ගෙ හරි වැඩ වැඩි කරගන්නෙ තමන්මයි කියල කිවුවොත් වැරදි නෑ .ගොඩක් අය උත්සහ කරන්නෙ වැඩ වැඩි කර ගන්න මිසක් අඩු කර ගන්න නම් නෙමෙයි .එහෙම වැඩි කරගෙන වැඩ වැඩියි කියල කෑ ගහනව . නිකමට හිතල බලන්න අයි මෙහෙම වෙන්නෙ .? අපි තෝර ගන්න ඔනෙ මුලින් තමන්ට කරන්න පුලුවන් වැඩ එහෙම කරන්න පුලුවන් වැඩ වලට මුලින් ප්‍රමුකත්වය දෙන්න ඔනි .සමහර කෙනෙක්ට මේක තේරෙන්නෙ නැති වෙන්න පුලුවන් .වැඩ අනාගන්නව කියන්නෙ ඒකයි .මමත් අනන්තවත් වැඩ අනාගෙන තියෙනව :D
Subscribe to:
Comments (Atom)
