Home කවි ඔබේ ඔය ආදරය ඔබේ ඔය ආදරය Unknown at 9:14 PM සද පහන් රැයකට ... සීතල තරු කැට පොදියකට ... පිච්ච මල් සුවදකට .. සමකල හැකිද ? ඔබේ ඔය ආදරය .. හිමි වුවත් නොවුනත් ... නෙතු පියෙන තුරාවට .. ආදරෙයි මම නුබට ... සසර සරනා තුරා .. ඔබ ලගින් හිදින්නට .. පාරමී පුරමි මම ..
හොදයි තව ලියන්න
ReplyDeleteතැන්කු මලයො :*
Delete