Monday, January 13, 2014
තමන්ගෙ හරි අනුන්ගෙ හරි වැඩ වැඩි කරගන්නෙ තමන්මයි කියල කිවුවොත් වැරදි නෑ .ගොඩක් අය උත්සහ කරන්නෙ වැඩ වැඩි කර ගන්න මිසක් අඩු කර ගන්න නම් නෙමෙයි .එහෙම වැඩි කරගෙන වැඩ වැඩියි කියල කෑ ගහනව . නිකමට හිතල බලන්න අයි මෙහෙම වෙන්නෙ .? අපි තෝර ගන්න ඔනෙ මුලින් තමන්ට කරන්න පුලුවන් වැඩ එහෙම කරන්න පුලුවන් වැඩ වලට මුලින් ප්රමුකත්වය දෙන්න ඔනි .සමහර කෙනෙක්ට මේක තේරෙන්නෙ නැති වෙන්න පුලුවන් .වැඩ අනාගන්නව කියන්නෙ ඒකයි .මමත් අනන්තවත් වැඩ අනාගෙන තියෙනව :D
Related Post
නිදහස නිදහස කියන්නේ ? මොකක්ද ? කිසි තේරුමක් නැති වචනයක් අනිත් අයගේ ජීවිතවට බාධා නොවෙන්න
නැවතුම ...! රිදුම් දෙන දෑස මග බලන් හිටියා හීනා අහුරක් අරන් සතුට හිත පොදි බැදන් සොයා එන තුරු යලිත් ඔබ ම
------ආදරය ------- ආදරේ...................... ම්ම්ම්.................... ආදරේ ගැන මෙහෙමයි මෙහෙමයි කියල හරියටම කියන
ඉවරයක් නැති වැඩ අපිට කරන්න ලැබෙන වැඩ කොටස් දෙකකට බෙදන්න පුලුවන් .., 1. තමන් වෙනුවෙන් කරන වැඩ 2.අනුන් වෙනුවෙන්
Subscribe to:
Post Comments (Atom)
වැඩ කරාට වැඩක් නෑ අනේ මේ කාලේ.. වැඩ නොකර ඉන්න තරමට හොදා..
ReplyDeleteහෑ ඒමද :O
Deleteඑලස් :D
ReplyDelete