මගෙ මලගම දාට ඇවිත් යන්නට එන්න ....
නැවත කිසි දිනක නුබඑපා මට හමු වන්න ..
ජීවිතෙ ගමන් මග
නුබේ ජීවන සුවද ගෙන
මගෙන් ඈතට යන්න
සෙනෙහසක් සොයා ගෙන ..
ගෙවා ආ ගමන
නිමා වුනි නුබ ගාව
මතක සැමරිම් අතර
ගෙවුනු අතීතය ..
සොදුරු සිත්තමක් ලෙසින්
ගලා යයි මියැදුනු සොහොන ලග
ඔබ එදින මා වෙත
පිදූ ඔබෙ බැතිබර සුවද
මගේ මතකයන් තුල සදා කල් රැදෙනු ඇත
සන්සාරයේ යලිදු
නවාතැන් සොයා යන
මගෙ මලගම දාට
ඇවිත් යන්නට එන්න ....










