latest post
Loading...
Thursday, March 6, 2014

නුබට .......

නොදැනුනා වගේ ඈතට ගියාට ..
හීන පෙරසේමයි
නුබ වෙනුවෙන් ගෙතුනු ..
දුරක් ගොස් නැවත එන්නට
හැකි වෙද ?
කෙදින නම්
නුබට ...
හීන හීනම වෙවි
කෙදිනකවත් නුවන් තුලින්
දකින්නට බැරි ලෙසම ....

7 comments:

  1. හපෝ ලවු නම් අනේ මංදා

    ReplyDelete
  2. අර ගොං ගොජබි හිකනැල් බාසාවෙන් තොව ඇති සුන්දරත්වය මනරම් මැයි නොවේද බ්ලොගය බලන්න ආමි බැලු බැලු තැන්හි මනරම් බ්ලොගය ඉදිරියට කොරගෙන යැමට අඩුවට ඉන්ටනෙට් ලැබේවා සුභම පැතුම් දුවේ

    ReplyDelete
    Replies
    1. අම්මෝ මාරයියේ දැන් දැක්කේ ^_^ ස්තූතිය

      Delete
  3. හම්මේ මේ සක්කර වට්ටමත් බොග දානවද අද නේ දැක්කේ අහම්බෙන්

    නුවන් කිව්වේ අපේ පුම්චිගේ පුතාද?

    ලවු ඉලවු තමයි

    ReplyDelete
  4. ඒ සිහින දකිමින
    සිටි ඔබ නිසොල්මන්ව
    යලි හැරෙන්නට බෑ
    කිසි කෙනෙකුට
    අතීතය ගැන තැවී පලක් නැත
    දකිමු අනාගතය සුබ ලෙසින
    අමතකම කර
    සුන්දරම වූ වරද ප්‍රේමය .........


    ...ආයේ එන්නම්කෝ දෙව් අක්කා ජය ඈ :)

    ReplyDelete

Quick Message
Press Esc to close