latest post
Loading...
Tuesday, February 11, 2014

අතීතය



           මතක පොතේ පිටු අතරින්
දිවයන විට අතීතයට
ඔබගේ ඔය සුදු අත ගෙන
මතකයි මම කීව වදන්...
ළඟක ඉඳිමි, දුරක නොයමි
ඔය දෑසට කඳුළු නොදෙමි
හිනා තියන් ඉන්න කියා
මට කී හැටි ආද‍රයෙන්...
එකට බැඳුනු අත් වෙන් වී
වේදනාව හිතට දිදී
ඇයි ලංකර ගත්තේ මා
දමා යන්න දුකක් දිදී..

3 comments:

  1. අද කවි වමාරනවනේ මේකි.... වේගය වැඩි නැතිද දරුවෝ

    ReplyDelete
    Replies
    1. හුග ඩවසක් ලියල ඔක ඩැම්මෙ අද අයියෙ :D

      Delete
    2. පිං සිද්ද වෙයි මේ මගුල් බාසාව බ්ලොග් එකට වැද්ද නොගෙන හිටු...

      Delete

Quick Message
Press Esc to close