latest post
Loading...
Tuesday, February 11, 2014

බලපොරොත්තුව





       ගණ අඳුර වෙලාගත්
නීලවන් අහස් ගැබ
පාළුවට ගොස් තිබේ
තරු එළිය නිවාගෙන...
සරා සඳ ගෙවී ගොස්
අමාවක සඳ ලබා
තව තවත් අඳුරු වී
පාළු වී ඇත අහස...
නමුදු යළි වාරයක්
පැමිණේවි සඳ මඬල
දිලිසේවි තරු පලස
එළිය කර අහස් ගැබ...

2 comments:

  1. රැය දහවල අදුර ආලෝකය ගෙනේ අපට ජිවය

    ReplyDelete

Quick Message
Press Esc to close