නැවතුම ...!
රිදුම් දෙන දෑස
මග බලන් හිටියා
හීනා අහුරක් අරන්
සතුට හිත පොදි බැදන්
සොයා එන තුරු
යලිත් ඔබ
මගේ සිත ,
තවමත් මග බලමි
හුන් තැනම නැවති ......
,,,,,,,,,,දෙව් ,,,,,,,,,
හිතන්න .....කියවන්න .....
අත්දැකීම්කවි
කවි
අත්දැකීම්ජිවිතයට යමක්හිතට දැනෙන දේ
කවි