Recent Post
Thursday, December 24, 2015
සයුර තරම් ඈත දුරට
සම කරන්න බැරි තරමට
නුඹට වඩා නම් නුඹ හට
ආදරේ කලා ...
මටත් වඩා මම නුඹ හට
ආදරේ කලා ...
මගෙ ලෝකෙට මගේ හීනෙට
ඔයා ඇවිත් හෙමි හෙමිහිට
කවදාවත් නැති තරමට
මගේ හිතේ හැම කොනක්ම
ආදරයෙන් තෙත් කරන්න
නුඹේ හිතේ ආදරයට
පුළුවන් වූයේ කොහොමද
හිතා ගන්න මගේ හිතට
තාම බැරි උණා .....
Subscribe to:
Posts (Atom)