හිතට දැනෙන දේ නිදහස නිදහස කියන්නේ ? …මොකක්ද ? …කිසි තේරුමක් නැති වචනයක් …අනිත් අයගේ ජීවිතවට බාධා නොවෙන්න …කියල නීතියක් … බැම්මක් දාපු …දේකට කෝමද නිදහසක් …තියෙන්නේ ... …මං නම් කියන්නේ අපිට නිදහසක් නෑ …සීමාවල් විතරයි තියෙන්නේ ...