කවි නුබට ....... නොදැනුනා වගේ ඈතට ගියාට .. හීන පෙරසේමයි නුබ වෙනුවෙන් ගෙතුනු .. දුරක් ගොස් නැවත එන්නට හැකි වෙද ? කෙදින නම් නුබට ... හීන හීනම වෙවි කෙදිනකවත් නුවන් තුලින් දකින්නට බැරි ලෙසම ....