
…සයුර තරම් ඈත දුරට
…සම කරන්න බැරි තරමට
…නුඹට වඩා නම් නුඹ හට
…ආදරේ කලා ...
…මටත් වඩා මම නුඹ හට
…ආදරේ කලා ...
…මගෙ ලෝකෙට මගේ හීනෙට
…ඔයා ඇවිත් හෙමි හෙමිහිට
…කවදාවත් නැති තරමට
…මගේ හිතේ හැම කොනක්ම
…ආදරයෙන් තෙත් කරන්න
…නුඹේ හිතේ ආදරයට
…පුළුවන් වූයේ කොහොමද
…හිතා ගන්න මගේ හිතට
…තාම බැරි උණා .....
…