latest post
Loading...
Sunday, February 9, 2014

කදුල නුබ ...



…හිතේ ගින්න නිවන්නට
…ගැලුවා නෙතු අගින්
…මහා වැස්සක් ලෙසට
…දුක තුනී වෙනතුරා
…ගලන්නට ඉඩ දී නුබට
…නිහඩ උනි මම
…මුවින් නොදොඩා ...

3 comments:


  1. …කදුල නුබ
    …අහිමි වුවා
    …නෙතින්
    …බර වී ...
    …දුකම
    …මගෙ
    …දෝරේ
    …ගැලුවා
    …කදුලු නිම වී ...

    ReplyDelete

Quick Message
Press Esc to close